පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී.දිසානායක

අපි මේ සැරේ තර්ක නොකර අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරමු. අපි අඩියක් පස්සට ගමු කියලා අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි කිව්වේ. හැබැයි ධම්මික පෙරේරාගේ පැමිණීමත් එක්ක කාට කාටත් පෙරේරාගේ සල්ලි පිළිබඳ දැඩි ආසාවක් ඇති වෙලා ඒකෙන් අලුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරපු එකෙන් රාජපක්ෂ පවුලේ තරුණයා නිකන් විනාශ වුණා කියලා තමයි මං හිතන්නේ. නාමල් රාජපක්ෂ මැතිතුමාට මේ අපේක්ෂකත්වය දෙන්න මහින්ද මහත්තයා කිසිසේත් කැමති වුන්නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී.දිසානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>