රංගන ශිල්පී අනූෂා දමයන්ති

මහින්ද රාජපක්ෂයන් මේ පොළොව මත අඩිය තබනකොට ඔබේ පපුව ගැහුනේ නැද්ද? ඒ තමයි හෘද සාක්ෂියේ හඬ.එතුමා වැඩ කොටසක් නිම කළා. ඒ නවත්තපු තැනින් පටන් ගන්න එතුමාගේ ලෙයින් උපන්න නාමල් රාජපක්ෂට නායකත්වය බර කරන්න ඕනේ.

රංගන ශිල්පී අනූෂා දමයන්ති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>