රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

පළාත් පාලන නියෝජිතයෝ බොහොම සුළු පිරිසක් ඊයේ ජනාධිපතිතුමා හම්බුනා. දැන් මේ පක්ෂෙට එන්නේ පක්ෂේ තීන්දුව දැන ගන්න. සමහරුන්ව කණ්ඩායම් රැස්වීම් කියලා කැඳවනවා. සමහරුන්ව දේශපාලනය කතා කරන්න කියලා කැඳවනවා. හැබැයි සියලු සත්‍ය අවශ්‍යතාවය තියෙන අය ඉන්නේ මෙතන.

නොදැනුවත්ව ගිය ගමන ගැන ඉන්දික කියපු කතාව!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>