ජනපති රනිල් වික්‍රමසිංහ

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුන්න සහයෝගය මං අගය කරනවා. සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා.

මෙතෙක් කල් අපිට සිදුවුණේ ආණ්ඩුවක් හැටියට අයි. එම්. එස්. සංවිධානය එක්ක සාකච්ඡා කරන්න. පළවෙනි වතාවට මේ රටේ ජාතිකත්වය තියෙනවා, වම සහ දකුණ තියෙනවා, මධ්‍යස්ථය තියෙනවා. අපිට මේ නිසා ඊළඟ අවුරුදු හතර පහේදී ජාතික රාමුවක් හදන්න පුළුවන්. අපිට අලුත් නීති තියෙන්න ඕනේ. අවධානය යොමු කරන්න ඕනේ මේ කල සීමාව ඉදිරියට යන්නේ කොහොමද කියලා.

ජනපති රනිල් වික්‍රමසිංහ නිදහස් පක්ෂය සමග කල සාකච්චාවකදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>