අමාත්‍ය බන්දුල ගුණවර්ධන

සල්ලි අතපත ගාන එක නැතුව ඩිජිටල් ක්‍රමයට e ticket කරණය ආරම්භ කිරීමට සකලවිධ බාධා පැමිණෙනවා. එමනිසා සැලසුම් කරපු ආකාරයට මෙය ආරම්භ කිරීමට අපහසු වී තිබෙනවා.

ඒ වගේම අපි e motoring ව්‍යාපෘතියක් යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. අධිවේගි මාර්ගවල ගාස්තු අයකරන ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සදහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා.

එම නිසා මේ ක්‍රියාවලිය නිශ්චිතව සිදුවෙන දවසක් මට කියන්න බැහැ. කවුරුහරි කෙනෙක් මේ සම්බන්දයෙන් උසාවියට ගියාම මේ වැඩපිළිවෙල නතර වෙනවා. නැවත උසාවි තීන්දුව ලැබුණාම ආරම්භ වෙනවා. එම නිසා සාධනීය වෙනස්කම් සඳහා විශාල සම්ප්‍රධායික විරෝධතා රාශියක් ඇතිවෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>

Like

Comment

Share

4