හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ

අපි ඕනම ඡන්දයකට සූදානම්. අපිට ජනාධිපතිතුමා තීන්දු කරන ඡන්දෙකට යන්න වෙනවනේ. හැබැයි අපි දැනගෙන හිටියා ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණයට යන්නේ නැහැ. මොකද එතුමාගේ බලය හීන වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයට ගියොත්.

අපි පාර්ලිමේන්තු මැතිවරණයටත් සූදානම්. හැබැයි අපි වඩාත් සූදානම් ජනාධිපතිවරණයට. අපේ සමගි ජන බලවේගයේ සමගි සන්ධානයක් අපි ඇති කරනවා. මොකද අපි කිසිම ආකාරයකින් නම කැළැල් කරගත්ත, ඒ වගේම ජනතාවගේ අප්‍රසාදයට ලක්වුණු පිරිසක් එක්ක අපි එකතු වෙන්නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>