පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්

කුලියාපිටියෙන් එළියට ආවේ රනිල් වික්‍රමසිංහගේ සැබෑව. මොකක්ද? වොක්ස්වැගන් කර්මාන්තශාලාව හදනවා කියලා රැවැට්ටුවා වගේම මිනිහා හිතන් ඉන්නවා හාල් කිලෝ විස්සක් දුන්නාම ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියලා.

එතුමා ජනාධිපති වුණේ පිනටනේ.දැන් රාජපක්ෂලාට ජනමතයක් නැති වුණාම, සට්ටම්බිරාලට කේන්ති යනවා. ඒකට මේ වෙන වෙන පුද්ගලයොන්ට බැනලා වැඩක් නෑ . සමගි ජන බලවේගය ඉලක්ක කර ගෙන බැන බැන ඉන්න තත්ත්වයට එතුමා එනවා කියලා කියන්නේ පරාජයේ අඳුරු සෙවනැලි දැකලා වියරු වැටිලා තියෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>