චමීර පෙරේරා මහතා.

ලංකාවේ කථානායක රාජපක්ෂලාගේ පිටපත කියවන කෙනෙක් බව චමීර පෙරේරා මහතා පැවසීය. එසේම ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන ස්ථාන බවටයි එතුමා චෝදනා කරනු ලැබුවේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>