පා.ම. නාමල් රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි බවත්. පැහැදිලිවම ඉදිරියේ දී තීන්දුවක් රැගෙන මෙරටට ගැලපෙන නායකයෙක් තෝරාගන්න අවශ්‍ය වැඩපිළිවෙලේ සිටින බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>