නලින්ද හෙට්ටිආරච්චි – ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණේ නලින්ද හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ ජාතික සම්පතක් වන ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනය ජනවාරි 12 වන දින විකිණීම සඳහා මිල ගණන් රජය විසින් කැඳවා තිබෙන අතර. නමුත් මෙවැනි ජාතික සම්පතක් විකිණිය යුතු බව IMF , ලෝක බැංකුවත් සඳහන් කළ නොමැති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>