එකසත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිය විරෝධතාවය

ලංකා ජනතා පක්ෂය අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට දී විරෝධතාවක් දැක්වූවා. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයට මැදිහත් වූ ආකාරයෙන්ම ඊශ්‍රායල පලස්තීන යුද ගැටුමට මැදිහත් වන ලෙස ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළා.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>