ජෝසෆ් ස්ටාලින් ලංකා ගුරු සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියේ මේ වනවිට පාසල් තුල ජංගම දුරකථන නැවැත්වීමට යුනෙස්කෝව විසින් නවතම වාර්තා නිකුත් කර ඇති බවයි.