රංගන ශිල්පී ලාල් ගුණරත්න.

මාධ්‍ය හමුවක් අමතමින් රංගන ශිල්පී ලාල් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ සෑම දේශපාලන පක්‍ෂයකම න්‍යාය සත්‍ය වන නමුත් එකදු පක්ෂයකටවත් මනුස්සකම නොමැති බවයි. එසේම බලයට පත්වන සියල්ලන්ම බලයේ සිටි පුද්ගලයන්ගේ වැරදි කියනවා විනා තමන් සිදු කළ යුතු දේ පිළිබඳව නොපවසන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>