පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක

මං හිතන්නේ මේ සැරේ කාටවත් 50%ක ප්‍රතිෂතේකට යාමේ හැකියාවක් නෑ. ආරම්භයේ ප්‍රධාන පක්ෂ හතරක් තරඟයට එකතු උනා. මේ වෙද්දී අපේක්ෂකයෝ හතර දෙනා තුන්දෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මේ තුන්දෙනාට සාපේක්ෂව හතරවෙනියත් යම්කිසි ප්‍රතිශතයක් ගන්න බව පේනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>