කේ. ඩී. ලාල්කාන්ත
ගම්වල ඉන්න මලිමවට සම්බන්ද නැති සුළු පිරිසත් අපිට ඕනේ මේ රට හදන්න. මහින්දානන්ද දිනුවම දිනුවම, පැරදිච්ච අයට සමෘද්ධිය කපනවා, ස්ථාන මාරුවීම් කරනවා, පළිගන්නවා, සමහරවිට ගෙවල් ගිනි තියනවා හිංසා කරනවා කියල කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට දිනුවට පස්සේ පැරදිච්ච ජනතාව ඕනේ නෑ. අපිට දිනපු ගමන් පැරදිච්ච ජනතාව ඕන මොකද අපි එන්නේ රට හදන්න.
ජාතික ජන බලවේගයේ සාමාජික කේ. ඩී. ලාල්කාන්ත ජන රළියකට සහභාගි වෙමින් දැක්වූ අදහස්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>