උතුරු වෙරළේදී අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට. – 27.09.2026

යාපනය, මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (27) අලුයම සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් යාපනය පොලිස්...