ලංකා ගමනාගමන මණ්ඩලයේ මානව හා භෞතික සම්පත් වැඩිදියුණු කරමින් ලබන වසර අවසන් වන විට එහි මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ රියදුරන් 1,027ක්, කොන්දොස්තරවරුන් 200කට ආසන්න පිරිසක් සහ කාර්මික සේවකයන් 400කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින...

