“වෘත්තීය සමිති කියන පළියට දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න බැහැ” – ප්‍රසන්න ගුණසේන – 17.09.2026

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියද, එම ඉල්ලීම මත පමණක් ඔහු ඉවත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරන ලදී. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත්තේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සහ නිකුත් කළ ලිපියක් ඉවත් කර ගැනීම යන...