සිවිල් ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා පවසන්නේ සමගි ජන බලවේගයේ මතුගම ආසනය නියෝජනය කරන මන්ත්‍රී ජගත් විතාන මහතා ඒකාබද්ධ විපක්ෂයට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවය. ජගත් විතාන මහතා තමන්ගෙන් මුදල් ඉල්ලා සිටි බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර, අදාළ දුරකථන වාර්තා හෝ...

