වේගයට වඩා වගකීමෙන් යුතු මාධ්‍ය සංස්කෘතියක් අවශ්‍යයි. – නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් – 06.09.2026

තරගකාරීත්වය හේතුවෙන් වේගයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමට වඩා, ගුණාත්මක සහ වගකීම් සහගත ප්‍රවෘත්ති සම්පාදනය කරන මාධ්‍ය සංස්කෘතියක් රටට අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් මහතා පවසයි. මාධ්‍යවේදියෙකු ලියන සෑම අකුරක්, ලබාගන්නා සෑම ඡායාරූපයක් සහ පටිගත කරන සෑම වීඩියෝවක් පිටුපසම මිනිසුන්ගේ සැබෑ ජීවිත කතාවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. එබැවින්...