ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්. – 15.07.2025

සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී, සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා සමඟ හමුවකට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ එක් වීමි. සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මත මෙරට ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ අතර, ප්‍රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු...