වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අජිත් ප්‍රියන්ත සහ කමනි අල්විස් පළමු වරට මාධ්‍යයට ප්‍රකාශ කරමින්, තමන් පිරිසක් විසින් පැහැර ගත් බව සහ බියට යටත්ව ඔවුන් සමඟ ගිය බව සඳහන් කළා. කමනි අල්විස් පෙන්වාදුන්නේ, පෙර මාධ්‍යයට අදහස් පළ කළ කාන්තාව මෙම සිද්ධිය ගැන පෙර සිටම දැන සිටිය හැකි බව සැකජනක...