ජනාධිපතිවරයා ප්‍රමුඛ දුර්වල ආණ්ඩුවක්. – 05.07.2025

සජිත් ප්‍රේමදාස. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, රටේ නීතිය, සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය ක්‍රියා කළ යුතු බවය. වෙඩි තැබීම් සිදුවන විට රජය ජාතික ආරක්ෂාවට බාධාවක් නැතැයි පමණක් කියන බවත්, මිනීමරන සංස්කෘතිය නැවැත්වීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කියයි. මේ වනවිට රටේ ක්‍රියාත්මක වන්නේ කැලෑ නීතිය බවත්, ආණ්ඩුවක්...