”වෙන බයිලා කතා එපා අධානි සමග රනිල් ගහපු ගිවිසුම අවලංගු කරන්න” – 24.05.2025

සංඛ චන්දිම අබේවර්ධන. රනිල්, රාජපක්ෂ ආණ්ඩුවේ ආදානි ව්‍යාපෘතියට විරුද්ධව තහනම් නියෝගයක් ගන්න උසාවියේ නඩු පැවරීමක් කරා. දැන් නඩු පැවරීම අතරතුරේ, මේ අවුරුද්දේ මුල, මේ දූෂිත බොරුකාර ආණ්ඩුව අපිට කිව්වා, මේ ගිවිසුම් ප්‍රකාරව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නැහැයි කියලා. නමුත් අද වෙනතුරු මේ තක්කඩි ආණ්ඩුව, මේ බොරුකාර ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා,...