ආබාධිත පුද්ගලයන් සඳහා විශේෂ දීමනා රැසක්. – 27.05.2025

ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙක් සඳහා ලබාදෙන රුපියල් 20,000/= ක ආධාර මුදල රු.50,000/= දක්වා වැඩිකෙරේ.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේදී ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව මෙම තීරණය ගනු ලැබුවා....