වසන්තගෙන් විපක්ෂයට අභියෝගයක්..! – 2025.04.26

අමාත්‍ය වසන්ත සමරසිංහ "මේ විපක්ෂයේ අය දැන් ඡන්දෙට ගමේ රැස්වීමක් නෑ. කාර්යාලයක් නෑ. සමහර අය ඔළුව ගලේ වැදුණා වගේ එක එක විකාර කියනවා මේ ටීවී එකට විතරක්. සමහර තැන්වල කියනවා මේ ආණ්ඩුව බොරු කිව්වා කියලා. අපිට අහන්න තියෙන්නේ කියපු එක බොරුවක් කියන්න. මොනාහරි කරනවා කියපු දේවල් නොකර ඉන්නවද? කරනවා කියපු...