ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මම හිතන්නේ මේ හාල් වලටවත්, එහෙම නැත්නම් පොල් වලටවත් පෝලිම් තිබිලා නැහැ ඒක ආවේ ලෝකෙම වෙලා ගත්ත ආර්ථික අර්බුදයක් එක්ක. මේ විපක්ෂයට එන කොට ජන දුක දැනෙනවා, ප්‍රශ්න තේරෙනවා, ප්‍රශ්න විග්‍රහ කර ගන්නවා. ඒවට උත්තර කියනවා. හැබැයි ආණ්ඩුව බලය තියෙනකොට ඕවා එකක්වත් කරගන්න බැහැ. ශ්‍රී...