අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා, වසන්ත නලින්ද නැතුව පාළු උන මහජන උපදේශනය – 2025.01.15

සංජීව ධම්මික වසන්ත සමරසිංහ සහෝදරයයි, කැබිනට් අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමායි අවුරුදු දහයකට වඩා මේ කොමිෂන් සභාවේ මහජන උපදේශනයට සහභාගි වුණා. අන්තිමට ඇවිල්ලා කිව්වේ සියයට තිස් තුනක්, නැත්නම් තුනෙන් එකක සහනයක් දිය හැකියි කියලා. දැන් ඒ සහනය දෙනවා වෙනුවට මේ අය පත් කරපු ඇමතිවරයා කියනවා මේ මහජන උපදේශනය යන වකවානුව තුළ...