ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ, ඇමරිකානු තීරුබදු සාකච්ඡා අවසන් නොවීම නිසා එකඟ වූ කරුණු හෙළි කළ නොහැකි බවයි. එය රාජතාන්ත්‍රික ප්‍රතිපත්තියක් වන "non disclosure exclusivity" යටතට වැටෙන බවත්, අවසාන ගිවිසුමකට එළැඹෙන තුරු කරුණු හෙළිදරව් නොකළ යුතු බවත් ඔහු පැහැදිලි කළේය. ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට...