අනුර අද එන්න කිව්වොත් මම අද එනව! – 2024.09.18

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මෙතන ළමයව ගන්න බලාගෙන නතාලියාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නගෙම කතාව විතරයි වැඩ බෑ. ඕගොල්ලෝ කැමතිද එදා බෑ කියපු කට්ටියට රට අපහු බාරදෙන්න? මේ ගැන කිව්වහම, අනුර කුමාර මට කිව්වා වාදෙකට එන්න කියලා. මං තාම බලාගෙන ඉන්නවා ආරාධනා එනකන්. වැල්ලවාය ජනරැළියේදී රනිල් කිව්ව කතාව. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/6uryYViHCT8?si=SugthqQPdf6_LRDt