උද්ධච්ඡ ජනාධිපති සහ ඇමති නිසා වන්දි ගෙවන්න වෙන්නෙ නිලධාරීන්ට! – 2024.09.14

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අගෝස්තු දෙවෙනිදා ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට තිබෙන තාක්ෂණික හා නීතිමය අපහසුතාවයන් පිළිබඳව ආගමන විගමන පාලකවරයා විසින් උසාවියට දැනුම් දීලා තිබුණා. ඔහු මේ වන විට රටින් බැහැරව ගිහින් තිබෙන බව ප්‍රකාශ වුණත් ලබන විසිඑක් වෙනිදා නැවත පැමිණෙන බව නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළා. උසාවිය දුන් තීරණ...