IMF ගැන අනුර කුමාර කොලේ වහලා ගහපු ගැහිල්ල.වහාම රටට හෙළි කරන්න චම්පිකගෙන් අනුරට අභියෝගයක්! – 2024.08.28

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ණය තිරසරභාවය පිළිබඳ තියෙන විශ්ලේෂණය පිළිබද එකඟතා ලියවිල්ලට පදනම්ව ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක එකඟතා ලියවිල්ලක් අත්සන් කරලා තියෙනවා. මේක මත පදනම්ව තමයි ආණ්ඩුවට, ශ්‍රී ලංකා රජයට ඉලක්ක ලබා දීල තියෙන්නේ. දැන් ඒක ආර්ථික පරිවර්තන පනත නමින් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ගෙන ඇවිල්ලා ඒක රටේ නීතියක් බවටත්...