මාලිමාවට පාඨලීගෙන් තවත් අභියෝගයක් – 2024.09.02

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මම කියනවා පුලුවන්නම් ජනතා විමුක්ති පෙරමුණට පෙන්නන්න කියලා තමන් දරුවෝ ගිය රජයේ විශ්ව විද්‍යාල ටික. මේගොල්ලන්ගේ සමහර ගේ දරුවෝ ගියේ කෙලින්ම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට. රටේ අධ්‍යාපනයට සිදුවූ විනාශය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජන රැලියකදී සිදුකළ ප්‍රකාශය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/x_b_WGa859A?si=6VuAPjGcF3Hl7DjO