කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි, ජීවීපීත් එහෙමයි! – 2024.09.03

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනතා විමුක්ති පෙරමුණෙන්, මේ දේශපාලකයින්ට දැන් හොඳට අඬහැරය දෙනවා නේද? දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුප එපා, කාර් පර්මිට් එපා, දේශපාලකයින්ට නිල එපා. මේ වගේ ජනප්‍රිය කතා ටිකක් දාලා තියෙනවා. විශ්‍රාම වැටුප් ගත්තේ නැති එක්කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. නිල නිවාස ගත්තේ නැති එක්කෙනෙක් ඉන්නවා නම් මුලින් අත...