හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිවරණ කොමිසමෙන් මේ හැම පක්ෂෙකටම ජාතික ලැයිස්තු ලැබිලා තියෙන සෑම පක්ෂෙකටම සාමාන්‍යයෙන් යවන ලිපියේ සඳහන් වෙන දෙයක් තමයි කාන්තාවකට අවස්ථාවක් ලබා දීම පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ නිසා ගිය සැරේ ජනතා විමුක්ති පෙරමුණට ලැබුණේ ලැයිස්තුවෙන් දෙකයි. ඒ දෙකෙන් එකකින් තමයි හරිනි, මැතිණියව කාන්තා නියෝජනය විදියට යැව්වේ. ගිය...