ඔය වැටුප්, විශ්‍රාම වැටුප් ඔක්කොම එකතු කරත් රටට සත පහක වැඩක් වෙන්නෙ නෑ! – 2024.11.29

දර්ශන තන්ත්‍රීගේ අයි. එම්. එෆ්. යෝජනා සම්බන්ධව කලින් ගැලරි කතා කිව්වට දැන් ආණ්ඩුකරණයට ඇවිල්ලා, ඒ දේවල් පිළිඅරගෙන ඉස්සරහට යන එක ගැන අපි ආණ්ඩුවට සුබ පතනවා. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට වාහන ඕන් නෑ. බස් එකේ එනවා, මෝටර් බයිසිකලේ එනවා වගේ කතා මැතිවරණයට කලින් කිව්වට, පෝල් රාජ් නෝනා කියනවා, මට කොළඹින් ගෙදරක් ඕන. මට...