ජාතික ජන බලවේගයට බැරි වුනොත් ජනසත පෙරමුණ රට භාරගන්නවා. – 2024.11.21

බත්තරමුල්ලේ සීලරතන හිමි කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කියනවා මේ පරාද වීමට හේතුව යෝද පක්ෂ කියලා. හත්වලාමේ දෙයියෝ සාක්කි තමුන්ලා දැන ගන්න එපැයි යෝද පක්ෂය කියන්නේ පට්ට පල් හොරු ටිකක් කියලා. ආයේ ඒ හොරු ටිකම පාර්ලිමේන්තුවට එවන්න කියලද කියන්නේ ජනතාවට. රටම කාල කාල විනාස කරන්න, ගෙඩිය පිටින් රටම කාපු අය නැවත වරක්...