ස්ත්‍රී පුරුෂ සියල්ලන්ටම සමාන ශ්‍රමයට සමාන වැටුප් ලැබෙන රටක් ලබා දෙනවා. – 2024.11.19

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ඇතුලේ කාන්තාවන් සවිබල ගැන්වීම කියන එක ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණාවක්. අනිවාර්යෙන් කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩනැංවීම කියන එක කල යුතුම දෙයක්. ඒ වගේම දරුවන්ගේ සුරක්ෂිත හෙට දවස නිර්මාණය කරන්න. කාන්තාවන් සවිබල ගැන්වීම, ඒ වගේම තමයි දැනුමෙන්, ඒ වගේම අපේ තියෙන සමාජ ආකල්ප වලින් විශාල සමාජ පරිව අපිට...