මොනා උනත් ගෝඨාගේ මැක්කන්ට ගෝඨා ආරක්ෂා කරන්න හිතෙනවා – 2024.10.22

නීතිඥ මනෝජ් නානායක්කාර හැමෝම බලාගෙන හිටියා උදය ගම්මන්පිල ලොකු දෙයක් කියයි කියලා. මම හිතන්නෑ උදය ගම්මන්පිලගේ කතාව ඇතුලේ මහා ලොකු දෙයක් ඇති කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුලුවන්ද, පොලිස්පතිවරයාගේ නියෝගයක් නැතිව යම් කාර්යයක් කරන්න. යමක් සිද්ධ වුණාට පස්සේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්රියවලිය ආරම්භ වෙන්නේ. ශානි සහ රවී මේ අපරාධ ක්‍රියාවලිය...