චූදිතයන් ඉස්සරහ දී මාලිමාව ඇස් වහගනීද? – 2024.10.22

අමාත්‍ය විජිත හේරත් වගකීම් සහගත රජයක් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ, සාගල රත්නායකගේ උවමනාව මත පිහිටවපු මේ කමිටුව අපි පිළිගන්නෙත් නෑ, මේ වගේ කමිටු වලින් දෙන වාර්තා අපිනම් කොහෙත්ම පිළිගන්නේ නෑ. ගම්මන්පිල මහත්තය උස්සන් ගියාට අපිට කරන්න දෙයක් නෑ. අමාත්‍ය විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස්. https://youtu.be/Z1SXCHsW9iI?si=OROLL1GvVXQBMgRk