ඔබතුමාත් මාලිමාවේ කොස්සෙන් සජබෙ හොරු ටික අතුගාන්නද බලාගෙන ඉන්නෙ? – 2024.10.21

සමගි ජන සන්ධානය මේ ආණ්ඩුවට ජනතාව බලය දුන්නෙම හොරු අල්ලන්නනේ. ආණ්ඩුව පිළිබඳ ජනතාව දැඩි විශ්වාසයකින් ඉන්නවා. එහෙම වංචා කරලා, දූෂණය කරලා, අක්‍රමිකතා කරලා, පගාව අරන්, කොමිස් අරන් ඉන්න අය ඉන්නවා නම්, ඒ පිළිබඳව අපක්ෂපාතී, විනිවිදභාවයෙන් සහිත, පරීක්ෂණයක් කරලා, නීතිය හමුවේ දඬුවම් දෙන්න. මාලිමාවෙන් ඉදිරිපත් කර නම් ලැයිස්තුවක් පිළිබඳව සමග ජන...