ජනාධිපති වුණා කියලා නෑ.. දෙන එක දෙනවා ආයේ ලොවෙත් නැති වෙන්න.. – 2024.10.21

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවගේ අපේක්ෂාව මහා වසංගතයක් එනකොට ගංවතුරක් එනකොට ඒ වසංගතය පාර්ලිමේන්තුවට කඩා පාත් වෙනවා නම් හොඳයි කියන එක. ඒකේ අදහස තමයි මේ පාර්ලිමේන්තුව ජනතාවට අප්‍රසන්න්න තැනක්. මේ රටේ ජනතාව කුමන හෝ ව්‍යසනයක් මේ පාර්ලිමේන්තුවට සිද්ධ වෙයි කියලා බලාගෙන ඉන්න තැනක් බවට පත්වුණා. එකේ වැරැද්ද ගොඩනැගිල්ලෙවෙත් පිහිටලා තියෙන...