අනුරට මම බය නෑ! හෙට බලාගමු කවුද දිනන්නෙ කියලා – 2024.10.20

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මං ජනාධිපතිතුමාට ලබාදුන් කාලය හෙට උදෑසන දහයෙන් අවසන් වෙනවා. එතකොට හෙට උදේ දහය වනතුරු අතිගරු ජනාධිපතිතුමන්ට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දුන්නු වගකීම ඉටු කරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක්...