පොහොට්ටුවත් සමගත් සාකච්ඡා කරනවා.. මට කිව්වොත් මම ඉල්ලනවා.. – 2024.07.31

පා. ම. පාඨලී චම්පික රණවක මට ඉදිරිපත් වෙන්න කියලා තීරණයක් අවොත් මම ඉදිරිපත් වෙනවා. එසේ නැත්නම් අදාළ සුදුසු අපේක්ෂකයෙකුට අපි අපේ සහයෝගය ලබා දෙනවා. අපි තනියෙන් තීරණ ගන්නේ නැහැ. මේක පුද්ගල අපේක්ෂා, අභිලාෂයන් ඉෂ්ට කරගන්න අවස්ථාවක් නෙවෙයි. රට වෙනුවෙන් තීරණ ගතයුතු අවස්ථාවක්. පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ...