අපි දුක් විඳගෙන මෙතෙන්ට ආවේ ඇමතිකම් වලට තියෙන පෙරේතකමට නෙවෙයි! – 2024.06.25

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සභාපතිවරයෙකුත් නැහැ. ලේකම්වරයෙකුත් නැහැ. මේ ඉන්නේ හොරට පත්කරගත්ත සභාපතිවරයෙකුයි, හොරට පත්වෙච්ච ලේකම්වරයෙකුයි පමණයි. ඉතින් ඔවුන් ආණ්ඩු බලය පාවිච්චි කරලා, ඒ වගේම අධිකරණය දුන්න තහනම් නියෝග නැත්නම් අතුරු නියෝග පාවිච්චි කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් පෙන්නනවා, ඔවුන් තමයි මේකේ අයිතිකාරයෝ කියලා....