අනුර රනිල්ලා ගහපු ගේම මරික්කාර් සාක්ෂි සහිතව පෙන්නයි. – 2024.06.11

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ස්වාධීන රූපවාහිනියේ සභාපති සහ J.V.P. එකේ ලාල් කාන්ත එකතු වෙලා තිර පිටපතක් හදලා තමයි ඒකපාර්ශ්වික විවාදයක් තිබ්බේ. ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් අතර විවාදයක් තියෙනවා නම් නිරීක්ෂකයෝ ඉන්න ඕන, අපි දැනුම් දුන්න සියලු මාධ්‍ය වලට පොදුවේ විවෘත කරලා හැම මාධ්‍ය ආයතනයකටම දෙන්න කියලා. ITN එකේ සුදර්ශන ගුණවර්ධනයි...