රට පුරාම වී වගා කලාට සහල් ගිණි ගණන්. මහා පරිමාණ වීමෝල් මාෆියාවට වැට බඳින්නේ මෙහෙමයි!

රෝහණ පී. මහලියනආරච්චි අපේ රටේ පාරිභෝජනය සඳහා වී අවශ්‍යතාවය තියෙන්නේ, මෙට්‍රික් ටොන් ලක්ෂ තුනයි හැටක් විතර ප්‍රමාණයක්. එතකොට ප්‍රශ්නය වෙලා තියෙන්නේ අතිරික්තයක් තියෙද්දිත් ඇයි සහල් මිල මෙච්චර ඉක්මනට ඉහළ යන්නේ? සහල් මිල ඉහළ යනවා. අනිත් එක නිෂ්පාදන වියදම වැඩිවෙලා කියලා ගොවීන් විශාල වශයෙන් කියනවා. ඒ වගේම ගොවියාට නියමිත මිලක් ලැබෙන්නේ...