එළවළු මිල අඩු වැඩි වෙන එක නවත්තන ක්‍රමය මෙන්ම! – 2024.04.24

ජ්‍යෙෂ්ඨ ආචාර්ය රෝහන පී ලියනආරච්චි මීට මාස එකහමාරකට විතර කලින් ලංකාවේ එළවලු මිල ඉතාමත්ම ඉහළ ගියා. ඉතින් අද වෙනකොට අපි දැකලා තියෙනවා එළවලු මිල ඉතාමත්ම පහළට ගිහිල්ලා තියෙනවා. ගොවියෝ කියනවා ගොවියන්ට විකුණා ගත්තට වැඩක් නැහැ. මිල ඉතාමත්ම අඩුයි කියලා. ඉතින් මේ උච්චාවචනය එක අතකින් ගොවියට හොඳ නෑ, එක අතකින් පාරිභෝගිකයාට...