රාජපක්ෂලා කරපු මාරාන්තික වැරදි තුනක් ගැන චම්පික හෙලි කරයි. – 2024.04.22

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද මේ රටේ පොලිසිය, රහස් පොලිසිය අදාළ ඇමතිවරයාගේ, ආණ්ඩුවේ රාජ්‍ය නායකයාගේ අතකොලු බවට පත්වෙලා තියෙනවා. බුද්ධි අංශ විරුද්ධ පක්ෂවල අයගේ තොරතුරු හොයනවා මිසක්, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වගේම 2010, 2015 කාලේ මේ රටේ රාජ්‍ය පාලනය, ආරක්ෂක අංශ මෙහෙයවපු අය, ආරක්ෂක...