හොරකම් නතර කරන්න කියපු ගමන් ආණ්ඩුව පස්ස ගහන්නේ ඇයි? – 2024.04.18

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඔවුන්ගේ පොලී අනුපාතයන් අඩු කරන්න එකඟ වෙලා කොන්දේසි දාලා තියෙනවා. එකක් තමයි මේ දූෂණය සහ නාස්තිය පිටුදැකීමට පිළිගත්, ක්‍රමවත්, වේගවත් යාන්ත්‍රණයක් හදන්න කියලා. ආණ්ඩුව මේකට එකඟ නොවීම නිසා තමයි දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකය ඇතුළු ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ප්‍රමාද වෙමින් පවතින්නේ....